500ml Vacuum Flask Set With 3 Cups – Hot & Cold (Black)

Original price was: රු1,650.00.Current price is: රු1,040.00.

විශේෂාංග (Features):

  • ධාරිතාව (Capacity): 500ml
  • රැඳවුම් කාලය (Temperature Retention): පැය 12ක් යනතුරු උණු වතුර (Hot) සහ සීතල වතුර (Cold) එකම උෂ්ණත්වයෙන් තබා ගනී.
  • 3-in-1 Cups: පියන Cup එකක් ලෙස භාවිත කළ හැකි අතර, අමතර Cup 2ක් ද සමඟින් ලස්සන Box එකක පැමිණේ.
  • ද්‍රව්‍ය (Material): 100% Food-Grade High Quality Stainless Steel (BPA Free).
  • Leak-Proof Design: වතුර කාන්දු නොවන ආරක්ෂිත මෝස්තරය

Out of stock

Category: