🔹 Diamond Cut Crystal Design – අලංකාර සහ ප්රදර්ශනාත්මක පෙනුම
🔹 Lightweight & Durable – පාවිච්චියට පහසුයි, පහසුවෙන් අරන් යන්න පුළුවන්
🔹 Multiple Colors – ලස්සන පාට කිහිපයකින් ලබාගත හැක (Purple, Blue, Yellow, Green, Pink)
🔹 Leak-proof Lid – වතුර ලීක් වීම වැලැක්වීමේ ආරක්ෂිත මූඩිය
🔹 Ideal for Daily Use – Office, School, Gym හෝ Travel යද්දී අරන් යන්න ගොඩක් සුදුසුයි
