ලස්සන Daisy මල් ඩිසයින් එකෙන් යුතු ඉතාමත් ආකර්ෂණීය Water Bottle එකක්! 🌼✨
🔹 Cute Daisy Flower Print – Simple වගේම ගොඩක් ලස්සන මල් ඩිසයින් එකක් සහිතයි 🔹 Sleek & Slim Design – අතට පහසු, බෑග් එකේ තියාගෙන යන්න ලේසි Compact පෙනුම 🔹 Leak-proof Screw Lid – වතුර ලීක් වීම වළක්වන සුරක්ෂිත මූඩිය 🔹 Multiple Colors – Light Blue, Mint Green, Pink සහ Yellow කියන ආකර්ෂණීය පාට වලින් ලබාගත හැක 🔹 Ideal Choice – Office, School, Campus, Travel හෝ Daily Use එකට ඉතාමත් සුදුසුයි
