ලස්සන පෙනුමකුයි, උසස් ප්රමිතියකුයි එකතු වුණු Cute Deer Art Water Bottle එකක්! 🦌🥛
🔹 Cute Deer Print Design – ආකර්ශනීය සහ modern පෙනුම 🔹 Carrying Strap Included – අතින් අරන් යන්න ලේසි පහසු strap එකක් සහිතයි 🔹 Leak-proof Lid – වතුර ලීක් නොවී බෑග් එකේ තියාගන්න පුළුවන් 🔹 Multiple Attractive Colors – Pink, Blue, Turquoise & White කියන ලස්සන පාට වලින් ලබාගත හැක 🔹 Compact & Portable – School, Campus, Office හෝ Travel යන ඕනෑම වෙලාවක පාවිච්චියට සුදුසුයි
