🔹 Frosted Glass Finish – උසස් නිමාවකින් යුත් මතුපිට සහ Trendy “Hello Master” Print එක 🔹 Carrying Loop Included – පහසුවෙන් අතින් අරන් යන්න ලේසි Silicon Strap / Loop එකක් සහිතයි 🔹 Leak-proof Lid – වතුර ලීක් නොවී බෑග් එකේ තියාගන්න පුළුවන් සුරක්ෂිත මූඩිය 🔹 Multiple Colors – Green/Cyan, Pink, White/Clear වැනි ලස්සන පාට වලින් ලබාගත හැක 🔹 Multi-purpose Use – Water, Juice, Cold Coffee හෝ Detox Drinks සඳහා ඉතාමත් සුදුසුයි 🔹 Ideal Choice – Office, Gym, Campus, School හෝ Travel යන ඕනෑම වෙලාවක පාවිච්චියට ගැලපේ