ඇතුලත Glass සහ පිටතින් ආරක්ෂිත Ribbed Shell එකක් සහිත ඉතාමත් Elegant Water Bottle එකක්! 🥛✨

🔹 Glass Inner & Protective Outer Cover – සෞඛ්‍යයට හිතකර Glass බෝතලයක් වන අතර පිටත ආරක්ෂිත Protective Shell එක නිසා බිඳී යාමෙන් ආරක්ෂා වෙයි 🔹 Vertical Water Level Window – බෝතලය ඇතුලේ ඇති වතුර ප්‍රමාණය පිටතින් පැහැදිලිව බලාගැනීමට ඇති Window එක 🔹 Carrying Strap Included – පහසුවෙන් අතින් අරන් යන්න ලේසි Strap එකක් සහිතයි 🔹 Textured Ribbed Design – ලිස්සා යාම වළක්වන Grip එකක් සහ Modern Minimalist පෙනුම 🔹 Attractive Pastel Colors – Pink, Soft Blue, Sage Green සහ Beige/Off-White කියන ලස්සන පාට වලින් ලබාගත හැක 🔹 Ideal Choice – Office, School, Campus, Travel හෝ Daily Use එකට ඉතාමත් සුදුසුයි